Saturday, December 5, 2015

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය වීඩියෝ විස්තරයක්

පසුගිය පෝස්ට් එකෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කිරීමක් කළා. මේ එම පෝස්ට් එකෙන් පැහැදිලි කළ කරුණු සම්බන්ධයෙන් මට සොයාගන්නට ලැබුණු වීඩියෝ දර්ශන දෙකක්. මේ තුලින් පසුගිය වතාවේ මා ඉදිරිපත් කළ තොරතුරු සැකෙවින් විස්තර කිරීමක් බලාගන්නට හැකියි.


 

9 comments:

  1. එල එල
    මේ වගේ පෝස්ට් දාල අපිව දැනුවත් කරන එක දිගටම කරන්න. ජයෙන් ජය.

    ReplyDelete
  2. හයිඩ්රෝලික් ගැන ලියන්න.

    ReplyDelete
    Replies
    1. හයිඩ්‍රොලික්

      Delete
    2. ලඟදිම ලියනවා

      Delete