Thursday, October 8, 2015

කෝච්චි බ්ලොග් එක ගැන

කෝච්චි ගැන උනන්දුවක් තියෙන අපේ රටේ අයට ඔන්න කෝච්චි ගැන විස්තර කියන්න කෝච්චි බ්ලොග් එකක් හැදුවා

3 comments:

  1. අලුත් ම බ්ලොගය ගැන නම් සතුටුයි..... දිගට ම ලියන්න.... ඒකයි වැදගත්.....

    අපේ සින්ඩියටත් දා ගත්තා....

    http://kurutugegeepawra1.blogspot.com/

    ගිහින් බලන්න

    ReplyDelete
  2. කුරුටු සින්ඩිය පෙන්නපු පාරෙ ආවා. එස් එල් ටී බී බස් කියලත් බ්ලොග් එකක් තියනව. කෝච්චි බ්ලොග් එක වටිනා බ්ලොග් එකක්.කෝච්චි වල යන අය මේ වටා එක් වේවි

    ReplyDelete
  3. අපේ බ්ලොග් දර්ශකෙටත් දාන්න. ලින්ක් එක එවන්න අපට. අපේ සින්ඩියට පිවිසුම පහතින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete