Thursday, October 15, 2015

වාෂ්ප දුම් රිය ඇන්ජිමක ක්‍රියාකාරිත්වය




වාෂ්ප බලයෙන් ධාවනය වන මුල් කාලයේ දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් වල දැක්වෙන ආකාරයට සරලව පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම වාෂ්ප එන්ජිමක ක්‍රියාකාරිත්වය සරලයි. එහිදී වෙන්නේ ගල් අඟුරු දහනය තුලින් ජලය වාෂ්ප ගන්වා එම උනුසුම් වාෂ්ප ධාරාව ප්‍රයෝජනයට ගෙන සරල පිස්ටනයක් චලනය කිරීමයි. එලෙස චලනය වන පිස්ටනයට සම්බන්ධ යකඩ කඳක් ආධාරයෙන් දුම් රිය එන්ජිමේ රෝද කරකැවීම සිදු වෙනවා.

7 comments:

  1. ඔන්න අපිත් මේ පැත්තෙ ආවා....... එල එල ආ........

    ReplyDelete
    Replies
    1. එල එල..... තැන්කූ කිවුවා.....

      Delete
  2. අැත්තට ම මේවා ගැන දන්නේ දැන්...........

    ReplyDelete
    Replies
    1. විස්තර දැනගන්න මේ පැත්තේ දිගටම එන්න

      Delete
  3. කෙටියෙන් උනත් හොඳට විස්තර කරල තියෙනව

    ReplyDelete
  4. වාෂ්ප එන්ජිම ඔය කියන තරම් නම් කිසි සේත් සරල නෑ යාලුවා..

    ReplyDelete