වාෂ්ප දුම් රිය ඇන්ජිමක ක්රියාකාරිත්වය
වාෂ්ප බලයෙන් ධාවනය වන මුල් කාලයේ දුම් රිය එන්ජිමක ක්රියාකාරීත්වය රූපසටහන් වල දැක්වෙන ආකාරයට සරලව පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම වාෂ්ප එන්ජිමක ක්රියාකාරිත්වය සරලයි. එහිදී වෙන්නේ ගල් අඟුරු දහනය තුලින් ජලය වාෂ්ප ගන්වා එම උනුසුම් වාෂ්ප ධාරාව ප්රයෝජනයට ගෙන සරල පිස්ටනයක් චලනය කිරීමයි. එලෙස චලනය වන පිස්ටනයට සම්බන්ධ යකඩ කඳක් ආධාරයෙන් දුම් රිය එන්ජිමේ රෝද කරකැවීම සිදු වෙනවා.
ඔන්න අපිත් මේ පැත්තෙ ආවා....... එල එල ආ........
ReplyDeleteඑල එල..... තැන්කූ කිවුවා.....
Deleteඅැත්තට ම මේවා ගැන දන්නේ දැන්...........
ReplyDeleteවිස්තර දැනගන්න මේ පැත්තේ දිගටම එන්න
Deleteකෙටියෙන් උනත් හොඳට විස්තර කරල තියෙනව
ReplyDeletethnx.............
Deleteවාෂ්ප එන්ජිම ඔය කියන තරම් නම් කිසි සේත් සරල නෑ යාලුවා..
ReplyDelete