මුල්ම ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවූ ජෝජ් ස්ටීවන්සන්
රොකට් නමින් හැඳින්වූ ලොව මුල්ම සාර්ථක දුම් රිය එන්ජිම
කෝච්චි ගැන කතා කරනකොට ඔන්න කෝච්චි වල ඉතිහාසය ගැන පොඩ්ඩක් විතර මතක් කරල පටන් ගන්න එක හොඳයි කියලා හිතුනා. අපි කවූරුත් සාමාන්‍ය දැනීමෙන් දන්න දෙයක් තමයි ලෝකයේ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම නිපදවමින් එහි ගෞරවය ලබාගෙන තියෙන්නේ ජෝජ් ස්ටීවන්සන් කියන එක. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මීට කලින් ජේම්ස් වොට් විසින් නිපදවූ වාෂ්ප එන්ජිමේ ආකෘතිය අනුව මෙය නිපදවා තිබුණේ ගල් අඟුරු පතල් වල ගල් අඟුරු ප්‍රවාහනයටයි. මෙලෙස ජෝජ් ස්ටීවන්සන් විසින් රොකට් නමින් හැඳින්වූ මුල්ම සාර්ථක ගල් අඟුරු දුම් රිය එන්ජිම අත්හදා බලල තියෙන්නේ 1814 වසරේයි. එතැන් පටන් පසු කාලීනව මේ දුම් රිය එන්ජිම වැඩි දියුණු වෙමින් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන සේවයට එක්තු වී තිබෙනවා.
ඔන්න අපිත් ආවා. කරගෙන යන්න දිගටම. නිවැරදි විස්තර එක්ක.
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteඅළුත් බ්ලොග් එකට මගෙනුත් සුබපැතුම්. දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි ඇවිත් අදහස් එකතු කළාට
Deleteමගේ බ්ලොග් එක පැත්තේ ආවට ස්තුතියි. ඔන්න මමත් මේ පැත්තට ඇවිත් යන්න ආවා. ඉදිරියටත් සාර්ථකව බ්ලොග් එක කරගෙන යන්න මගෙනුත් සුබපැතුම්.
ReplyDeleteස්තුතියි
Deleteස්ටීවන්සන් හිටපු කොටේජ් එක (Dial Cottage) තියෙන්නෙ අපි ඉන්න පැත්තේ. එතන තමයි එයා රොකට් එන්ජිම අත්හදා බැලුවේ. මෙතනට ගියොත් විස්තර බලාගත්තෑකි. අත්හදා
ReplyDeletehttp://newcastlephotos.blogspot.co.uk/2011/03/dial-cottage-george-stephensons-cottage.html
සතුටුයි කාරනේ දැන්වුවාට. මම link එක බලන්නම්
DeleteWonderful page bro. keep going on.
ReplyDeletethaks
Deleteපිළිවෙලකට වැඩේ යනවා නේද????
ReplyDeleteඔවු ඔවු. දිගටම මේ පැත්තේ ඇවිත් යන්න.
Delete