විශාල පින්තූර තොගයක්. සමහර ඒව අපි කලින් දැකල නොතිබුණ ඒවා. බොහොම ස්තුතියි තොරතුරු ඉදිරිපත් කළාට.
Thanks මේ පැත්තේ ආවට
සැහ් කවදාවත් දැකලා නෑ බං මේ වගේ එව්වා.......... අර අස්ස කරත්තයක් වගේ එකක් හිටං තියෙනවා........ පට්ට බං............
ඉදිරියේදී තවත් තොරතුරු වැඩි වැඩියෙන් ලැබෙයි
පිංතුර ටික හොයාගන්නත් ගොඩක් මහන්සි වෙන්න ඇති....දැකලා නැති ඒවත් තියනවා.ඔන්න ෆලොව් පාරකුත් දැම්මා.මගේ බිලොග් ලිස්ට් එකටත් දාගත්තා.ආයෙත් එන්නම්කෝඑහෙනම් ජය....!!!
බොහොම ස්තුතියි දිරිමත් කළාට.
කෝච්චි........... දෙවැනි ඒක නම් දුමට ම වැහිලා ද කොහෙද???
Thanks මේ පැත්තේ ආවට දිගටම එන්න
මමත් කෝච්චි වාහන යන්ත්රසූත්ර ගැන උනන්දුවක් දක්වනවා. මේ බ්ලොග් එකත් වටිනව. පින්තූර ටිකත් හරි වටිනව.
අඳුනගත්ත එක හොඳයි
මමත් කෝච්චි රසිකයෙක්. එක දෙයක් කියන්න ඕනෙ. පෝස්ට් එකේ පොඩ්ඩක් දුර ගිහින් page break එකක් නොදැම්මොත්. මුලු පෝස්ට් එකම home page එකේ පෙන්නන්න ගන්නවා. ඒක ලෝක ලෙඩක් වෙනවා පස්සේ ඒනිසා page break දාන්න.ජයවේවා.
Thanks උපදෙස් දුන්නට මම ට්රයි කරල බලන්නම්
Good blog.......
ඔබෙි,ජායාරූප ඉතාමත් වටිනා ඵකතුවක් හැකි නම් එන්ජින් පිලිබද ව්ස්තර පලකරන්නන.ස්තුතියි (රන්ජන්)
විශාල පින්තූර තොගයක්. සමහර ඒව අපි කලින් දැකල නොතිබුණ ඒවා. බොහොම ස්තුතියි තොරතුරු ඉදිරිපත් කළාට.
ReplyDeleteThanks මේ පැත්තේ ආවට
Deleteසැහ් කවදාවත් දැකලා නෑ බං මේ වගේ එව්වා.......... අර අස්ස කරත්තයක් වගේ එකක් හිටං තියෙනවා........ පට්ට බං............
ReplyDeleteඉදිරියේදී තවත් තොරතුරු වැඩි වැඩියෙන් ලැබෙයි
Deleteපිංතුර ටික හොයාගන්නත් ගොඩක් මහන්සි වෙන්න ඇති....
ReplyDeleteදැකලා නැති ඒවත් තියනවා.ඔන්න ෆලොව් පාරකුත් දැම්මා.මගේ බිලොග් ලිස්ට් එකටත් දාගත්තා.ආයෙත් එන්නම්කෝ
එහෙනම් ජය....!!!
බොහොම ස්තුතියි දිරිමත් කළාට.
Deleteකෝච්චි........... දෙවැනි ඒක නම් දුමට ම වැහිලා ද කොහෙද???
ReplyDeleteThanks මේ පැත්තේ ආවට දිගටම එන්න
Deleteමමත් කෝච්චි වාහන යන්ත්රසූත්ර ගැන උනන්දුවක් දක්වනවා. මේ බ්ලොග් එකත් වටිනව. පින්තූර ටිකත් හරි වටිනව.
ReplyDeleteඅඳුනගත්ත එක හොඳයි
Deleteමමත් කෝච්චි රසිකයෙක්. එක දෙයක් කියන්න ඕනෙ. පෝස්ට් එකේ පොඩ්ඩක් දුර ගිහින් page break එකක් නොදැම්මොත්. මුලු පෝස්ට් එකම home page එකේ පෙන්නන්න ගන්නවා. ඒක ලෝක ලෙඩක් වෙනවා පස්සේ ඒනිසා page break දාන්න.
ReplyDeleteජයවේවා.
Thanks උපදෙස් දුන්නට මම ට්රයි කරල බලන්නම්
DeleteGood blog.......
ReplyDeleteඔබෙි,ජායාරූප ඉතාමත් වටිනා ඵකතුවක් හැකි නම් එන්ජින් පිලිබද ව්ස්තර පලකරන්නන.ස්තුතියි (රන්ජන්)
ReplyDelete