Saturday, October 24, 2015

ලොව විවිධ රටවල අතීතයේ භාවිතා වූ වාශ්ප දුම් රිය එන්ජින්





විවිධ කාල පරිච්චේද වල ලෝකයේ විවිධ රටවල මෙම වාශ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍රිය එන්ජින් භාවිතා වී ඇත. අද මේ සියල්ලම වාගේ දක්නට ඇත්තේ ඒ ඒ රටවල දුම්‍රිය කෞතුකාගාර වලයි.

14 comments:

  1. විශාල පින්තූර තොගයක්. සමහර ඒව අපි කලින් දැකල නොතිබුණ ඒවා. බොහොම ස්තුතියි තොරතුරු ඉදිරිපත් කළාට.

    ReplyDelete
  2. සැහ් කවදාවත් දැකලා නෑ බං මේ වගේ එව්වා.......... අර අස්ස කරත්තයක් වගේ එකක් හිටං තියෙනවා........ පට්ට බං............

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී තවත් තොරතුරු වැඩි වැඩියෙන් ලැබෙයි

      Delete
  3. පිංතුර ටික හොයාගන්නත් ගොඩක් මහන්සි වෙන්න ඇති....
    දැකලා නැති ඒවත් තියනවා.ඔන්න ෆලොව් පාරකුත් දැම්මා.මගේ බිලොග් ලිස්ට් එකටත් දාගත්තා.ආයෙත් එන්නම්කෝ

    එහෙනම් ජය....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කළාට.

      Delete
  4. කෝච්චි........... දෙවැනි ඒක නම් දුමට ම වැහිලා ද කොහෙද???

    ReplyDelete
    Replies
    1. Thanks මේ පැත්තේ ආවට දිගටම එන්න

      Delete
  5. මමත් කෝච්චි වාහන යන්ත්‍රසූත්‍ර ගැන උනන්දුවක් දක්වනවා. මේ බ්ලොග් එකත් වටිනව. පින්තූර ටිකත් හරි වටිනව.

    ReplyDelete
    Replies
    1. අඳුනගත්ත එක හොඳයි

      Delete
  6. මමත් කෝච්චි රසිකයෙක්. එක දෙයක් කියන්න ඕනෙ. පෝස්ට් එකේ පොඩ්ඩක් දුර ගිහින් page break එකක් නොදැම්මොත්. මුලු පෝස්ට් එකම home page එකේ පෙන්නන්න ගන්නවා. ඒක ලෝක ලෙඩක් වෙනවා පස්සේ ඒනිසා page break දාන්න.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. Thanks උපදෙස් දුන්නට මම ට්‍රයි කරල බලන්නම්

      Delete
  7. ඔබෙි,ජායාරූප ඉතාමත් වටිනා ඵකතුවක් හැකි නම් එන්ජින් පිලිබද ව්ස්තර පලකරන්නන.ස්තුතියි (රන්ජන්)

    ReplyDelete