ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇති කරන්නේ දුම් රිය ඇක්සල් වලට සම්බන්ධ කර ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන ට්‍රැක්ෂන් මෝටර් මගින්. මේ ට්‍රැක්ෂන් මෝටර් AC සහ DC යන දෙවර්ගයෙන්ම ලොව විවිධ දුම් රිය එන්ජින් වල දැකගන්න පුළුවන්. දුම් රිය තොරතුරු ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙක් මේ ට්‍රැක්ෂන් මෝටර් ගැන අහල ඇති. සමහර විට ට්‍රැක්ෂන් මෝටර්යක් හැදෙන ආකාරය දැකල නැතුව ඇති. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ එවැනි ට්‍රැක්ෂන් මෝටරයක සියළු කොටස් නිමවන ආකාරයත් එක්ලස් කරන ආකාරයත් ගැනයි. ට්‍රැක්ෂන් මෝටරයේ කොටස් හැදීම එක්ලස් කිරීමේ සිට එය දුම් රිය ඇක්සලයට සවි කිරීම දක්වා පැහැදිලි විස්තරාත්මක කරුණු ටිකක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
Showing posts with label ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිම. Show all posts

Saturday, July 16, 2016
ට්‍රැක්ෂන් මොටරයක නිමැවුම
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජින් වල අවසන් චලනය ඇති කරන්නේ දුම් රිය ඇක්සල් වලට සම්බන්ධ කර ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන ට්‍රැක්ෂන් මෝටර් මගින්. මේ ට්‍රැක්ෂන් මෝටර් AC සහ DC යන දෙවර්ගයෙන්ම ලොව විවිධ දුම් රිය එන්ජින් වල දැකගන්න පුළුවන්. දුම් රිය තොරතුරු ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙක් මේ ට්‍රැක්ෂන් මෝටර් ගැන අහල ඇති. සමහර විට ට්‍රැක්ෂන් මෝටර්යක් හැදෙන ආකාරය දැකල නැතුව ඇති. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ එවැනි ට්‍රැක්ෂන් මෝටරයක සියළු කොටස් නිමවන ආකාරයත් එක්ලස් කරන ආකාරයත් ගැනයි. ට්‍රැක්ෂන් මෝටරයේ කොටස් හැදීම එක්ලස් කිරීමේ සිට එය දුම් රිය ඇක්සලයට සවි කිරීම දක්වා පැහැදිලි විස්තරාත්මක කරුණු ටිකක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)