Thursday, December 24, 2015

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳ සරල ආකෘතියක් පහත රූපයේ දැක්වේ.


                                           ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමක මූලිකව සිදුවන්නේ ඩීසල් දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියක් මගින් වැඩිකර ඇක්සල් ආධාර බල සම්ප්‍රේශන පද්ධතියක් හරහා රෝද වලට  ලබා දීමයි.


සවිස්තර රූපසටහන් පෙලක් පහත










පින්තූර තොරතුරු මූලාශ්‍ර
http://hijack-engineeringcorner.blogspot.com/2013_10_10_archive.html

ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශන පද්ධතිය මෙහිදී ඩීසල් එන්ජිමේ බලය විශාල පරිමාණයකින් වැඩිකර දෙනු ලබයි. එසේ නොවී ඩීසල් එන්ජිමේ බලය පමණක් දුම් රියක් චලනය කිරීමට ප්‍රමාණවත් නැත.

ඩීසල් හයිඩ්‍රොලික් දුම් රිය එන්ජිමේ ක්‍රියාකාරිත්වය දක්වන වීඩියෝව.



ද්‍රවස්ථිතික බල වර්ධක පද්ධතියෙන් පසුව බලය සම්ප්‍රේශනය වන්නේ ගියර් පද්දතියටයි එන්ජිම චලනය වන දිශාව වේගය ආදිය මේ තුලින් පාලනය වේ ගියර් පද්දතිය විසින් ඇක්සල් වලට හා රෝද වලට බලය සම්ප්‍රේශනය කරයි.

Saturday, December 5, 2015

ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය වීඩියෝ විස්තරයක්

පසුගිය පෝස්ට් එකෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කිරීමක් කළා. මේ එම පෝස්ට් එකෙන් පැහැදිලි කළ කරුණු සම්බන්ධයෙන් මට සොයාගන්නට ලැබුණු වීඩියෝ දර්ශන දෙකක්. මේ තුලින් පසුගිය වතාවේ මා ඉදිරිපත් කළ තොරතුරු සැකෙවින් විස්තර කිරීමක් බලාගන්නට හැකියි.