විවිධ කාල පරිච්චේද වල ලෝකයේ විවිධ රටවල මෙම වාශ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍රිය එන්ජින් භාවිතා වී ඇත. අද මේ සියල්ලම වාගේ දක්නට ඇත්තේ ඒ ඒ රටවල දුම්‍රිය කෞතුකාගාර වලයි.
Showing posts with label වාෂ්ප ඇන්ජිම. Show all posts
Showing posts with label වාෂ්ප ඇන්ජිම. Show all posts
Saturday, October 24, 2015
ලොව විවිධ රටවල අතීතයේ භාවිතා වූ වාශ්ප දුම් රිය එන්ජින්
විවිධ කාල පරිච්චේද වල ලෝකයේ විවිධ රටවල මෙම වාශ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍රිය එන්ජින් භාවිතා වී ඇත. අද මේ සියල්ලම වාගේ දක්නට ඇත්තේ ඒ ඒ රටවල දුම්‍රිය කෞතුකාගාර වලයි.
Thursday, October 15, 2015
වාෂ්ප දුම් රිය ඇන්ජිමක ක්‍රියාකාරිත්වය
වාෂ්ප බලයෙන් ධාවනය වන මුල් කාලයේ දුම් රිය එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් වල දැක්වෙන ආකාරයට සරලව පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම වාෂ්ප එන්ජිමක ක්‍රියාකාරිත්වය සරලයි. එහිදී වෙන්නේ ගල් අඟුරු දහනය තුලින් ජලය වාෂ්ප ගන්වා එම උනුසුම් වාෂ්ප ධාරාව ප්‍රයෝජනයට ගෙන සරල පිස්ටනයක් චලනය කිරීමයි. එලෙස චලනය වන පිස්ටනයට සම්බන්ධ යකඩ කඳක් ආධාරයෙන් දුම් රිය එන්ජිමේ රෝද කරකැවීම සිදු වෙනවා.
Subscribe to:
Posts (Atom)