ඩීසල් හයිඩ්‍රොලික් එන්ජිමේ බල සම්ප්‍රේශනය
ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බලය රෝද වලට සම්ප්‍රේශනය වෙලා චලනය ඇති කරන්නේ ඉන්ධන දහන එන්ජිමේ බලය ද්‍රවස්ථිතික පීඩන සම්ප්‍රේශන ක්‍රමය මගින් වර්ධනය කිරීමෙන් පසුවයි. මෙතනදී " Fluid coupling " කියන තාක්ෂණ ක්‍රමවේදය යෙදෙනවා. වැඩි දියුණු කර සාදා තිබෙන මේ ආකාරයේ එන්ජින් වල ( Torque converter ) ටෝක් කන්වර්ටර් කියන උපාංගය භාවිතාවෙන් බලය වර්ධනය හා සම්ප්‍රේශනය සිදු කෙරෙනවා.
ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් වල බල සම්ප්‍රේශනයේ සරල ආකෘති
" Fluid coupling " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්
" Torque converter " තාක්ෂණය දැක්වෙන ආකෘතියක්
නවීන " Torque converter " එකක්
" Torque converter " එකක් දුම් රිය එන්ජිමේ සවි වන ආකාරය
" Fluid coupling " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්
" Torque converter " තාක්ෂණය විදහා දක්වන වීඩියෝ දර්ශන කීපයක්
මම බැලුවේ මොකද නිශ්ශබ්ද කියලා. මේ පෝස්ට් එකත් බැලුවා. තොරතුරු ටිකනම් වටිනව ඒ වගේම ඉදිරිපත් කරල තියෙන විදිහත් හොඳයි. දිගටම ලියන්න.
ReplyDeleteතව විස්තර එකතු කරන්න. අර රූපසටහන් වල, ස්ටේටර් එක තියනවා කියන්නේ ඒක ෆ්ලුයිඩ් කප්ලින් එකක් නෙවේ. ඒක ටෝක් කන්වර්ටර් එකක්. තව ඔය බලය සම්ප්‍රේෂණය වෙන විදිය ලියන්න පුළුවන්. මම සඟරාවකට ඔය ගැන ලිපියක් ලියල තියනවා.
ReplyDeletegood post.
ReplyDeletethanks
මේ වගේ වැදගත් තොරතුරු හැකිතාක් අපි එක්ක බෙදා හදාගන්න. දිගටම ලියන්න. මමත් දුම්රිය තොරතුරු ගැන ටිකක් උනන්දුවෙන් ඉන්නව.
ReplyDelete