හප්පා මොකෝ මේ කාලෙකින්.. ඒ වගේම හෙණ ගහන්නා වගේ පොඩි පෝස්ට් එකක් දාලා. මේ ගැන විස්තරයක් ලිව්වා නම්?
වැඩ අධික නිසා මොනවත් කරන්න බෑ. කොහොම හරි පේජ් එක අප්ඩේට් කරනව.
මීටත් වඩා සංකීර්ණ මෙවැනි යන්ත්‍රයක් වැඩ කරන වීඩියෝවක්, රංගිරි ශ්‍රී ලංකා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවේ කීප වරක් දුටුවා. එම යන්ත්‍රයෙනුත්, පාර කැපීම, තැලීම, ගල් දැමීම, කොන්ක්‍රීට් සිල්පර කොට දැමීම, පීලි දැමීම, පීලි වලට කොකු සවිකිරීම, යන සියලුම කටයුතු කෙරෙනවා. https://www.youtube.com/watch?v=oRAfY4HIIBghttps://www.youtube.com/watch?v=_MKcTbYDP7whttps://www.youtube.com/watch?v=Rb5z58weXWkhttps://www.youtube.com/watch?v=VVhYT36s6D8
Thanks
කාලෙකට පස්සේ නේද? වීඩියෝ එක බැලුවා , හොඳයි කලින් දැකල තිබුනේ නෑ. දිගටම ලියන්න.
කාලෙකින් ලිවුවේ වැඩ අධික කම නිසා. Thanks
දැන් ලියන්නේම නැ වගේ.තව විස්තර ටිකක් දැම්මනං තමා හොඳ
වැඩි විස්තර ලියන්න වෙලා තිබුනේ නෑ.
හප්පා මොකෝ මේ කාලෙකින්.. ඒ වගේම හෙණ ගහන්නා වගේ පොඩි පෝස්ට් එකක් දාලා. මේ ගැන විස්තරයක් ලිව්වා නම්?
ReplyDeleteවැඩ අධික නිසා මොනවත් කරන්න බෑ. කොහොම හරි පේජ් එක අප්ඩේට් කරනව.
Deleteමීටත් වඩා සංකීර්ණ මෙවැනි යන්ත්‍රයක් වැඩ කරන වීඩියෝවක්, රංගිරි ශ්‍රී ලංකා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවේ කීප වරක් දුටුවා. එම යන්ත්‍රයෙනුත්, පාර කැපීම, තැලීම, ගල් දැමීම, කොන්ක්‍රීට් සිල්පර කොට දැමීම, පීලි දැමීම, පීලි වලට කොකු සවිකිරීම, යන සියලුම කටයුතු කෙරෙනවා.
ReplyDeletehttps://www.youtube.com/watch?v=oRAfY4HIIBg
https://www.youtube.com/watch?v=_MKcTbYDP7w
https://www.youtube.com/watch?v=Rb5z58weXWk
https://www.youtube.com/watch?v=VVhYT36s6D8
Thanks
Deleteකාලෙකට පස්සේ නේද? වීඩියෝ එක බැලුවා , හොඳයි කලින් දැකල තිබුනේ නෑ. දිගටම ලියන්න.
ReplyDeleteකාලෙකින් ලිවුවේ වැඩ අධික කම නිසා. Thanks
Deleteදැන් ලියන්නේම නැ වගේ.
ReplyDeleteතව විස්තර ටිකක් දැම්මනං තමා හොඳ
වැඩි විස්තර ලියන්න වෙලා තිබුනේ නෑ.
Delete